|

ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු සම්පත ඉන්දියාවේ අදානිට විකුණුවේ ඇයි ? – නිශාන්ත කමලදාස

ඕස්ට්‍රේලියාවේ ජාතික සම්පතක් වන ගල් අඟුරු ආකාරයක් සඳහා ආයෝජන අවස්ථාව එරට රජය විසින් ඉන්දියාවේ අදානි සමාගමට විකුණනු ලැබීය. එයට එරට විරෝධයක් ප්‍රකාශ වුයේ පරිසර හේතු මත මිස ජාතික සම්පත විකුනනවා කියන පදනමින් නොවේ. කෙසේ වෙතත්, පරිසර ප්‍රශ්නය පිලිබඳ අදානි සමාගමේ පැහැදිලි කිරීම පිළිගත් ඕස්ට්‍රේලියානු රජය එරට ගල් අඟුරු සම්පත අදානිට විකුණුවේ ය.

මෙම සිද්ධිය පිලිබඳ විග්‍රහයක් නිශාන්ත කමලදාස මහතා විසින් යු ටියුබ් වෙත නිකුත් කර ඇත .

කමලදාස මහතාගේ විග්‍රහය ඇතුළත් යූ ටියුබ් වීඩියෝව පහතින් ….

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *