බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි! – ඉකොනොමැට්ටා




අපේ රටේ ආණ්ඩු මාරු වුණේ මහා මැතිවරණයකින්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරය එක් පිළකට අහිමි වී තවත් පිළක් බලයට පත්වීමෙන්. එය සිදුවුණේ එක් මැතිවරණයක සිට තවත් මැතිවරණයක් දක්වා අතර තුර කාලයේදී පාර්ලිමේන්තුව ඇතුළේ. නමුත් 26වෙනි සිකුරාදා ආණ්ඩු මාරුව සිදු වුණේ මැතිවරණයකින් හරි මේ කියපු ආකාරයේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස්වීමකින් හෝ නොවේ. මෛතී‍්‍රපාලත් මහින්ද රාජපක්ෂත් මේසෙ දෙපැත්තේ හිටගෙන…
2022 වසර අපට යමක් පෙන්නුම් කළේ නම් එය වන්නේ, පක්ෂයට ඉහළින් රට ගැන සිතා එක්සත්ව කටයුතු කිරීමට අපගේ දේශපාලන පන්තියට නොහැකි බව යි. ඉදිරියට ඇති බරපතළ අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට තවත් බොහෝ කල් තිබේ. 2022 දී වඩාත් පීඩාවට පත්වුයේ දිළිඳු ජනයා ය. උද්ධමනය සහ හිඟවීම් මගින් වසංගතයේ සහ එයට…
වියත් මඟ දේශනයකට ඉකුත් සතියේ සහභාගිවූ ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනවාරියේ පැවැත්විය යුතු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කළේය. වියත් මඟ වෙබ් අඩවියෙහි පැහැදිලි ව දැක්වෙන අන්දමට එය ‘දේශපාලනමය සංවිධානයක් නොවන අතර රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක වන සිවිල් සමාජ ව්‍යාපාරයකි’ වියත්මග සදාචාරාත්මක මාර්ගෝපදේශ සහ ‘රට හරි මගට ගැනීම ‘වැනි අනෙකුත් අදාළ ප්‍රකාශ මඟින් ද කියැවෙන්නේ එබන්දකි….
යහපාලන ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය පසුගිය ඉරිදා සිදුකරනු ලැබුවා. කැබිනට් ඇමැතිවරුන් හයදෙනෙක් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් හතර දෙනෙක් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවේදී ජනාධිපතිතුමා කීවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ යම් කිසි ප්රතිසංවිධානයක් අවශ්‍ය බව පෙනීගිය බවයි. එයින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමැති තනතුරුවල සංශෝධනය මෙදින…
සමස්ථ භෞතික සබ්‍යත්වයම කුඩු පට්ටම් කරදමා ශිෂ්ඨාචාරය නැවත බින්දුවේ සිට අලුතෙන් පටන් ගැනීමට යාම බකුනින්වාදයේ ගමන් මගයි. නමුත් එය අරුත් සුන් බිහිසුනු ප්රලාපයක් පමණක් වන්නේ අන් කවරක්වත් නිසා නොව යම් සමාජයක් ආර්ථික වශයෙන් බිඳ වැටෙන විට එකී සමාජයේ සියළු මානුෂීකවාදයන්ද ඒ සමඟම බිඳ වැටී අළුතෙන් ආරම්බ කිරීමට යහපතේ කිසිදු අංකුරයක් එකී සමාජයේ ඉතිරිවිය නොහැකි වීම…
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රි ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය හා නැගෙනහිර පිහිටි ත්‍රිකුණාමලය නගරය අතර ආර්ථික කොරිඩොවක් නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කෙරෙන බව ජේ්‍යෂ්ට නිළධාරියෙක් පැවසු බව 2016 ජූලි 08 ඉකොනොමික්ස් නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කළේ ය. එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් ගමන් කළ හැකි සහ අපනයනය සඳහා නිෂ්පාදන ප්‍රවාහනය…