බටලන්ද රිවස්ද? – රටේ රාළ.
රටේ රාළ.




අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හිතන්න ඕන මාක්ස්වාදී දෘෂ්ටියකින්. මම දරන ආස්ථානයට අනුව ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නෙ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕන ලෝක ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය තුළින්. ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය කියන්නෙ ජාතික රාජ්‍යයන් පිළිබඳ ඉතිහාසය. මුලින්ම යුද්ධ ගැන කතා කළොත් ලෝක ඉතිහාසයේ යුද්ධය කියල කියන්නෙ ජාතීන් ගොඩනැංවීමේ ඉතිහාසයක්. යුද්ධය තුළින්…
ලංකාවේ වාමංශික දේශපාලනයේ නැඟී සිටීම සැලකිය හැක්කේ යළිත් තරුණ සංහාරයක් සඳහා කැඳවීමක් ලෙසය. මන්ද බිල්ලන් මවමින් කරන මේ දේශපාලනය තරුණ රුධිරයම ඉල්ලා මොර දෙන හෙයිනි. ඒ නිසා අවස්ථා දෙකකදීම ඇති පදම් ගිනිපෙළිවලින් නොව ගිනි අවියෙන්ම බැට කා ඇති මෙරට ජනතාව නම් ප්‍රාර්ථනා කරන්නේ යළි මෙරට වාමාංශික නැගිටීමක් නොව වඩාත් ප්රජාතන්ත්රවාදී අවකාශයකි. ඒ නිසා රට නැවත වළට යාමක් නොව…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීම සඳහා ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිවූ බව බ්‍රහස්පතින්දා (පෙබ:20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. මේ යෝජනාවලිය අපට විරුද්ධව අපි ම අනුග්‍රහය දක්වපු යෝජනාවලියක්. පරක්කු වෙලා හරි මේ ගත්ත තීරණය හොඳයිආචාර්ය ප්‍රතිභා මහානාමහේවා…
ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට වඩා ඩොලර් මිලියන 360කින් අඩුයි. පසුගිය මාසය ඇතුළත නිල සංචිත ප්‍රමාණය එපමණකින් අඩු වී තිබෙනවා. මහ බැංකු අධිපති විසින් රූපවාහිණී…
ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන අයට තමන්ගේ පන්සල් වලට ඇතුළු වීම තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට යෙදිණ. ඊළඟට ඊට එකතු වූයේ මාතර දිස්ත්‍රික් සංඝනායක සමිතිය සහ මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය ය. මාතර භික්ෂූන් කියන්න ට යෙදුනේ මංගල ඇමැතිවරයා සහභාගීි වන රැස්වීම් ඔවුන් වර්ජනය කරන බව…
ර්අබුදයෙන් ගොඩ එන්න අවබෝධයෙන් වැඩ කරන්න එකඟතාවකට පැමිණීමට ආණ්ඩුව වගේම විපක්ෂයත් නම්‍යශීලි වීම වැදගත් රට තුළ මූල්‍ය විගණනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ දිගින් දිගටම ඉහළ යමින් පැවැති උද්ධමනය, පසුගිය ඔක්තෝබර් මාසයේදී යම් ප්‍රමාණයකින් පහත බැස තිබේ. ඒ අතරතුර විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියක්…