අයවැය කොහොමද? – ඉකොනොමැට්ටා
| |

අයවැය කොහොමද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී අලුත් ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන සමස්තයක් ලෙස සහ ඉතා සංක්ෂිප්තව කියන්න තියෙන්නේ “කියන්න තරම් වැරැද්දක් නැහැ” කියන එකයි. අයවැයේ කියන්න තරම් වැරැද්දක් නැහැ වගේම ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි හෝ ඇස් උඩ යන මැජික් කිසිවකුත් නැහැ. ඇත්තටම කිවුවොත් මේ වගේ වෙලාවක අයවැයකින් එහෙම මැජික් කරන්නත් බැහැ. එහෙම මැජික් කරන්න…

අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙකි – රටේ රාළ
|

අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙකි – රටේ රාළ

2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති හා මුදල් ඇමති අනුර කුමාර ඉදිරිපත් කරපු අයවැය හේතු කීපයක් නිසා ආණ්ඩුවට පාරාවලල්ලක් වෙලා.මේ වෙනකොට සමාජයේ ලොකුම කතිකාව බවට පත්වෙලා තියෙන්නේ අනුර රජයේ සේවකයන්ට දුන්න මුලික වැටුප් වැඩිවීම ගැනයි.අනුරගේ කතාවට අනුව අවම මුලික වැටුට රුපියල් 24250 ක තිබුණ කෙනෙක්ගේ මූලික වැටුප රුපියල් 40000 ක් දක්වා වැඩිවෙනවා.ඒ කියන්නේ 15750 කින් මුලික වැටුප…

අපේ හෝදන බලකායටත් මේවා හෝදන්න බැහැ – කොටහේන ඝාතන ගැන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි
| |

අපේ හෝදන බලකායටත් මේවා හෝදන්න බැහැ – කොටහේන ඝාතන ගැන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි

කොටහේනේ පොලිස් ඝාතන වැනි සිදුවීම් තමන්ගේ “හෝදන බලකාය ” ට වත් හෝදන්න බැරි බව මාලිමා ආණ්ඩුවට සහය දෙන දේශපාලන බුද්ධිමතෙකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි. මෙබඳු සිදුවීම් මගින් ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වන බව ඒ මහතා කියයි. අන්තර් ජාලය වෙත ඒ මහතා නිකුත් කළ නවතම වීඩියෝවේ මේ අදහස් ප්‍රකාශ කොට ඇත. එම වීඩියෝව…

පුනරුද අයවැයේ දේශපාලන නිරුවත – රටේ රාළ
| |

පුනරුද අයවැයේ දේශපාලන නිරුවත – රටේ රාළ

ජනාධිපති අනුර ඊයේ (17) මුදල් ඇමති විදිහට 2025 අයවැය ඉදිරිපත් කළා.අනුර කුමාර ලස්සන අයවැය කතාවකුත් කළා.අනුර තමන්ගේ අයවැයේ පදනම විදිහට පෙන්නුවේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්තිවලට ප්‍රවේශවීමේ පිලිබිඹුව මේ අයවැය විදිහටයි.කර්මාන්ත,සේවා සහ කෘෂිකාර්මික අංශවල නිෂ්පාදනයේ වර්ධනය,ඒ සදහා ජනතා සහභාගීත්වය සහ නිෂ්පාදනයේ වර්ධනයන් සහ ප්‍රතිලාභ සමජය තුල සාධාරණ පදනමින් බෙදීයාම තමයි මේ අයවැයේ අරමුණ කියලා…

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය! – අජිත් පැරකුම් ජයසිංහ
| |

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය! – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්. සාමාන්‍යයෙන්, අයවැය යෝජනා වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ වගේම, සාමාන්‍යයෙන් මේ රටේ ජනතාව ඒ ගැන විධිමත් පසු විපරමක් කරන්නෙත් නැහැ. ජාතික ජන බලවේගයේ…

සීතා රංජනී සමුගනී – අවසන් කටයුතු අඟහරුවාදා කටුකැලියාවේ දී

සීතා රංජනී සමුගනී – අවසන් කටයුතු අඟහරුවාදා කටුකැලියාවේ දී

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනියක වූ සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය. ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වූ සීතා රංජනී, සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියාකාරීව විශේෂ මෙහෙවරක් ඉටුකළ අයෙකු වේ. වන්නිහාමිලාගේ සීතා රංජනී උපන්නේ 1954 ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී ය….

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා

තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් හැදෙන්නේ තරඟකාරී වෙළඳපොළක්ද? ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ විවිධ වෙළඳපොළ ව්‍යුහයන් හැදෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුනා ගන්නා මෙවැනි වෙළඳපොළ ව්‍යුහයන්…

ජවිපෙ ප්‍රචණ්ඩත්වය අභියස සිට – රටේ රාළ
|

ජවිපෙ ප්‍රචණ්ඩත්වය අභියස සිට – රටේ රාළ

. රටේ රාළ කිව්වා වගේම ජවිපෙ ක්‍රමානුකූලව සමාජ මත ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් ඉන්නවා. ජනතාවට මොන බොරුව කියලා බලය ගත්තත් ජවිපෙ හදන්න යන දේශපාලන සංස්කෘතියේ පෙර නිමිති දැන් වටින් ගොඩින් පහල වෙමින් තියනවා. ජවිපෙ කියන්නේ වෙන කිසිම මතයකට කන් දෙන්න ලෑස්ති දේශපාලන පක්ෂයක් නෙවෙයි. ආණ්ඩු බලයගැනීමත් එක්ක ජවිපෙ නොහැකියාව ජනතාවට තහවුරු වෙමින් තියනවා. දැන් මේ බැරිකම වහගන්න…

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා
| |

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා

පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි. ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන…

රට පුරා විදුලිය බිඳ වැටීමට වග කිව යුත්තා වඳුරෙක් !!! – විදුලි බල මණ්ඩලය කියයි

රට පුරා විදුලිය බිඳ වැටීමට වග කිව යුත්තා වඳුරෙක් !!! – විදුලි බල මණ්ඩලය කියයි

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් බව බළශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට කොළඹ ජාතික රෝහල, ඇතුළු ස්ථාන කිහිපයක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි. එමෙන්ම දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට  පත් කිරීමට හැකි ඉක්මනින් කටයුතු යොදන බවද අමාත්‍යවරයා වැඩිදුරයටත් අදහස් දක්වමින් පැවසීය.

ජනාධිපති පොල්පොට් සහ පැලවත්තේ පොල්පොට් – රටේ රාළ
|

ජනාධිපති පොල්පොට් සහ පැලවත්තේ පොල්පොට් – රටේ රාළ

පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවානි සංවාදයකට ආපු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මාලිමාව ගැන හරි අපූරු විග්‍රහයක් කළා.රටේ රාළට නිර්මාල්ගේ සම්පුර්ණ කතාව අහන්න බැරිවුනත් අහපු පොඩි කෑල්ල ඇතුලේ නිර්මාල් ලොකු දේශපාලන කතාවක් කියනවා.නිර්මාල් කියපු කතාව කියන්න ඉස්සෙල්ලා නිර්මාල් කවුද කියලා කියන්න ඕනි. මහාචාර්ය නිර්මාල් කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිය උගත් බුද්ධිමත්…