අන්තිමට රනිල් වීරයෙක් වෙන්නත් පුළුවන්.., – මහේෂ් හපුගොඩ
හොඳයි තව පොඩ්ඩකින් රනිල් FCID ආපුවම අත්අඩංගුවට අරගෙන දවස් 14ක් ඇතුලට දැම්මොත් මට අනුව ඒක අයිති වෙන්නේ ජනප්‍රිය දේශපාලන තීරණ ගොඩට. මොකද මට අනුව රට බංකොලොත් කරන තරමේ මහා ලොකු මූල්‍ය ප්‍රශ්නයයට වඩා (ඒ ගැන ඇත්ත තොරතුරු මම දන්නේ නැහැ) මෙතන ජනතාව පිනවීමේ කොටසක් අන්තර්ගතයි. ඒ කියන්නේ සංකේතාත්මකව ඔන්න අපි රනිලුත් ඇතුලට දැම්ම කියන සෙන්ටිමෙන්ට්…
