Similar Posts
කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමකට පවරා දෙයි
කාලයක් තිස්සේ වසා තිබු කන්තලේ සීනි සමාගමේ සියලු වත්කම් සහ ඉඩම් පෞද්ගලික සමාගමකට පවරාදීමට රජය මේ වනවිට කටයුතු කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස සීනි සමාගම පවරා දී ඇත්තේ එම් ජී සුගර් ලංකා පෞද්ගලික සමාගම නම් ආයතනයට යි. එය මොව්සි සලීම් නම් ආයෝජකයකු විසින් මුදල් ආයෝජනය කොට අලුතින් ආරම්භ කළ සමාගමක් බව කියති. මෙම සමාගමට…
නිහඬ බහුතරයේ හඬ රනිල්ද? – අජිත් පැරකුම් ජයසිංහ
රනිල් ජනාධිපතිවරණයෙන් ජයගත යුත්තේ ඕනෑම කෙනෙකුට වැටහෙන සරල හේතුවක් නිසාය. එනම්, ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට රනිල් සමත් විය. ඒවා අති දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ වූ අතර දැඩි විරෝධයකට ද තුඩු දුන්නේය. එහෙත්, රනිල් ඒ සියල්ල කළමනාකරණය කරගන්නට සමත් විය. පක්ෂ භේදයකින්…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයන්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයන්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වනු ඇතැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කිරීමට පියවර ගැනීමෙන් අවංක සමාජ සේවකයන්ටද දේශපාලන ක්ෂේත්රයට…
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර ඇත. ඇය එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා…
සාම්පුර් බලාගාරය නැවැත්වීමෙන් වසරක පාඩුව කෝටි 1000 යි . විදුලි අර්බුදයකුත් එයි .
ඉදිකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති සාම්පුර් බලාගාරය ඉදි නොකිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කල හොත් වසරකට සිදුවන පාඩුව රුපියල් කෝටි 1000ක් බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි . ගල් අගුරු වෙනුවට ස්වභාවික වායු මගින් විදුලිය නිෂ්පාදනය සදහා මෙම අතිරේක වියදම දරන්නට සිදු වනු ඇත. එමෙන්ම සාම්පුර් වෙනුවට නව බලාගාරයක් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට වසර…
ලන්සාගේ වේදිකාවෙන් රනිල් යලි කරළියට – රටේ රාළ
ජනාධිපතිවරණයෙන් පස්සේ එජාපය, පොහොට්ටුව සහ පොහොට්ටුවෙන් ස්වාධීන උන කණ්ඩායම් සටන අතහරිමින් සිටිය බව ඔයාලටත් පේන්න ඇති.සිලින්ඩරය පැත්තෙන් විතරක් නෙවෙයි සජබය පැත්තෙනුත් සටන උදාසීන කළා.පොහොට්ටුවෙන් සිලින්ඩරයට ආපු සහ නාපු පරණ සෙට් එකේ ගොඩ දෙනෙක් මේපාර මැතිවරණයට තරඟ කරන්නේ නෑ. ගොඩක් අය දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා. දේශපාලනයෙන් විශ්‍රාම යන්න හීනෙන්වත් හිතපු නැති සමහර අය හිතලම විශ්‍රාම ගිහින්.සමහරු ජාතික…
