අනුරට Copyright වැදිලා – රටේරාළ




මේ දවස්වල රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා වෙනවා. මේ ඒ ගැන විශේෂඥ අදහසක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසි මාධ්‍ය නිරීක්ෂණයක් මත පදනම් වූ විචාරශීලී අදහසක්. මා නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම ගණනාවකට කරන්නට පුළුවන්. ප්‍රතිව්‍යූහගත කිරීමේදී පෞද්ගලීකරණය අනිවාර්ය නැහැ. ආයතන ලාභ ලබන හෝ පාඩු නොලබන හෝ අවම පාඩුවක් ලබන හෝ පාඩු ලැබුවත්…
විපක්ෂයේ සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විවේචනයට ලක් වූ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වෙයි . භාණ්ඩාගාරයේ නව ලේකම් ලෙස පත් වී සිටින ආර් එස් ආටිගල මහතා සති අන්ත “සන්ඩේ මෝනින් ” පුවත් පතට ප්‍රකාශ කොට ඇත්තේ ලෝක වෙළඳ පොළේ මිල වෙනස්කම් අනුව ඉන්ධන මිලකිරිම සඳහා ඉන්ධන…
2022 වසර අපට යමක් පෙන්නුම් කළේ නම් එය වන්නේ, පක්ෂයට ඉහළින් රට ගැන සිතා එක්සත්ව කටයුතු කිරීමට අපගේ දේශපාලන පන්තියට නොහැකි බව යි. ඉදිරියට ඇති බරපතළ අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට තවත් බොහෝ කල් තිබේ. 2022 දී වඩාත් පීඩාවට පත්වුයේ දිළිඳු ජනයා ය. උද්ධමනය සහ හිඟවීම් මගින් වසංගතයේ සහ එයට…
අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. මෙම ප්‍රශ්න…
ආෂු මාරසිංහ පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා. ඒ සුනඛයෙකු සම්බන්ධයෙන් ආෂු මාරසිංහ පිළිබඳව එළියට ආපු කතාබහක් හේතුවෙන්. ඇත්තටම මේ කතාව ඇත්තක්ද ? ඒ ප්‍රශ්නෙට උත්තරෙත්, මහින්දටත් නොකියා රට ගිය ගෝඨා ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් මේ සතියේ නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.
ඔබගේ ආදරණීය සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ ව මෙතෙක් හැඳින්වූයේ අතුරුදහන් වූ පුද්ගලයෙක් ලෙසයි. දැනට කෙරන පරීක්ෂණ අනුව පෙනෙන කරුණක් තමයි ඔහු ජීවතුන් අතර සිටීමට ඉඩක් නෑ කියන එක. එය දැනගත් පසු ඔබට දැනුණ හැ`ගීම කොයි වගේද? මුලූ ලෝකයම කියන්නේ ප්රගීන් නෑ කියල. පරීක්ෂණ කණ්ඩායම් කියනව. මාධ්‍යවල ඒ ගැන පළවෙනව. විවිධ තැන්වල ප්‍රකාශ වෙනව. ඒත් ප්‍රගීත්ට මොකක්ද…