|

ආණ්ඩුව ඉන්ධන මිල සුත්‍රයත් වැළඳ ගනී !

විපක්ෂයේ සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විවේචනයට ලක් වූ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වෙයි .

භාණ්ඩාගාරයේ නව ලේකම් ලෙස පත් වී සිටින ආර් එස් ආටිගල මහතා සති අන්ත “සන්ඩේ මෝනින් ” පුවත් පතට ප්‍රකාශ කොට ඇත්තේ ලෝක වෙළඳ පොළේ මිල වෙනස්කම් අනුව ඉන්ධන මිලකිරිම සඳහා ඉන්ධන මිල සුත්‍රය අවශ්‍ය වන බවයි .

මේ අනුව පෙනෙන්නේ පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති එකින් එක වැළඳ ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *