අනුර නැවතත් තමන් දේශපාලන කුහකයෙකු බව ඔප්පු කර පෙන්වයි – රටේරාළ


පුරවැසි බලය නමින් නවතම සංවිධානයක් කළඑළියට එන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සම`ග ය. හතු පිපෙන්නාක් මෙන් බිහි වන දේශපාලන සංවිධාන බිහිවන රටක පුරවැසි බලය සංවිධානය වෙනස් මුහුණුවරක් ගන්නේ ජනතා ආකර්ශණය දිනාගැනීමට සමත් වෙමිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ පුරවැසි බලය දේශපාලන සංවිධානයක් මිස දේශපාලන පක්ෂයක් නොවීම ය. පුරවැසි බලය ආරම්භ කරන අවස්ථාවේ දී ඔවුන් සිටි ස්ථාවරයේ ම අදත්…
සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන බව මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත්, මේක ඇත්තටම සිදු වන විදිහ සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන, පෙර ලිපි ගණනාවක විස්තර කර තිබෙන නිසා නැවත ඒ දේවල්ම ලියන්නේ නැහැ. රටක ගනුදෙනු කරන්න සල්ලි අවශ්‍යයි. ඒ නිසා, රටක ගනුදෙනු සඳහා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කවුරු හෝ අච්චු ගහලා එළියට දමන්නත් අවශ්‍යයි. ඒ…
– මෙය අලුත් දේශපාලන මුලපිරුම් පිළිබඳ සිතන්නට කාලයකි. පරණ වැඩ ශෛලීන් වෙනස් කරගෙන අලුත් අනාගතයකට සූදානම් විය යුතු කාලයකි. ශ්‍රී ලංකාව පතුලක් නොපෙනෙන අගාධයක පහළට සතුටින් හැල්මේ යමින් සිටියි. දේශපාලනික වශයෙන් අඳබාල නායකත්වයක් හා සීමිත සහචර පිරිසක් ඉදිරියෙන් යති. ඔවුන්ගේ අදහස් පළකිරීම් හා ඔවුන්ගේ මාධ්‍ය විසින් පසුපසින් එන ජනතාවගේ දෑස් මිථ්‍යාවෙන් අන්ධ කර තිබේ. නලින්…
ලසන්ත වික්රමතුංගේ මිනීමැරුම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ ගොනු කර ඇති නඩුවේදී ගෝටා කියා සිටියේ මෙම මිනීමැරුම හමුදාව සහ රජය විසින් සිදුකරන ලද්දක් බවයි. කැලිෆෝනියාවේ දිසා අධිකරණය කියා සිටියේ මෙම මිනීමැරුම රජය විසින් සිදුකරන බැවින් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) සඳහා ගෝඨාභයට හිමිකම් ඇති බවයි. ගෝටා නිර්දෝෂී බව තීරණයක් නැත, නමුත් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) හේතුවෙන් නඩුව ඉදිරියට යා…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල 22 ක කථිකාචාර්යවරුන් 135 දෙනෙකු 2023 වසරේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇත. තවත් 63 දෙනෙකු සේවය අතහැර (vacation of post – VOP) ගොස් ඇත. 2023 මුල් මාස 8 තුල විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ කථිකාර්යවරුන් සංඛ්‍යාව 198 ක් පමණි. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති ශ්‍යාම් බන්නහැක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ…
ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ. (මේ වාරණය අධිකරණය මගින් පසුව ඉවත් කරන ලදි- පරිවර්තක) චිත්‍රපටිය පදනම් වන්නේ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියෙකු නිදහස් කිරීම සඳහා අනුග්‍රහයක් වශයෙන් ඔහුගේ බිරිඳව ලිංගික අපයෝජනයට යොදා…