ශ්රම බලකා සහභාගීත්වය – ඉකොනොමැට්ටා


. ලබන ජනවාරි මාසේ රාජ්ය සේවකයන්ට රුපියල් 25000 ක දීමනාවක් දෙන්න රනිල්ගේ ආණ්ඩුවෙන් ගත්ත කැබිනට් තීරණයක් තියනවා.මුදල් ඇමති විදිහට රනිල් කැබිනට් පත්රිකාව දාලා ජනාධිපති විදිහටත් ඒකට අත්සන් කරලා තියනවා.රනිල්ගේ කැබිනට් පත්රිකාව කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කරලත් තිබුණා. රනිල්ගේ ඒ කැබිනට් පත්රිකාවට පදනම් වෙලා තිබුණේ රනිල් විසින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව පත්කරපු උදය සෙනවිරත්න…
මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්රමාණය විය යුතුයි. පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා,…
ජංගම ගිණුමේ ශේෂය ලෙස හඳුන්වන විදේශ වෙළෙදාමේ සමස්ත හිගය හෝ අතිරික්තය පෙන්නුම් කරන සංඛ්යාවේ මෙම වසරේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව ඉකොනොමැට්ටා යන නමින් අන්තර්ජාලයට ලිපි සපයන මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා දිගු විවරණයක් කරමින් ප්රකාශ කරයි. ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව අන්තර්ජාතික මුල්ය අරමුදලේ…
පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මරු කතාවක් කිව්වා ඊයේ පාර්ලිමේන්තුවේදී. ඒක තමයි මටත් වෙඩි තියල ‘රොටියට’ වෙඩි තිබ්බ කියල චැප්ටර් ක්ලෝස් කරයි කියන එක. ඇත්තටම මේ මොහොතේ සිද්දවෙන්නේ ඒක. මාලිමාවේ හෝ ජවිපෙ නොවන හැමෝම දේශද්රෝහී, දූෂිත, පාතාල, රටට ආදරයක් නැති සහ ඒ නිසාම විනාශකල යුතු – ඉවත්කළ යුතු ප්රවර්ගයක් හැටියට ‘නාමකරණය’ වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ,…
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රජා අයිතිය අහෝසි කිරීමට බටලන්ද පරීක්ෂණ කොමිසම නිර්දේශ කොට ඇතැයි ඇතැම් ජනමාධ්ය සහ දේශපාලඥයින් ප්රකාශ කළ ද එබඳු නිර්දේශයක් එම කොමිසන් වාර්තාවේ නැත. එහි ඇත්තේ මෙබඳු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ක්රියා කිරීමට ශ්රේෂ්ටධිකරණයට ඇති බලය ප්රජා අයිතිය අහෝසි කිරීමට බලය ලැබෙන ලෙස පුළුල් කරන ලෙසයි. එය නීති ප්රතිසංස්කරණ සඳහා…
වර්තමාන නීතිපතිවරයා පිළිබඳව පවත්නා සමාජ කතිකාව කෙරෙහි අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර දැක්වූ ප්රතිචාරය ඛෙහෙවින් ධනාත්මක වේ. එකී ප්රතිචාරයෙන් කලබලවූ මාලිමා සමාජ මාධ්ය බලකාය මෙතෙක් දේශපාලන හතුරන්ට එල්ල කරමින් සිටි තම සහාසික බර අවි ආයුධ හර්ෂණ නානායක්කාර වෙත දමා ගසමින් සිටිත්. හර්ෂණගේ ප්රකාශය නිර්දේශපාලනික සමාජ යථාර්ථයක් බව තහවුරු කෙරෙන අතීත සිද්ධියක් මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි. …