රනිල් අනුරගෙන් ගේම ඉල්ලද්දී සජිත් සහජීවන අගමැතිකම ඉල්ලයි – රටේ රාළ
රටේ රාළ.




ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා යයි කියමින් ජනතාව අමන්නානන්දයට පත් කිරීමේ වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ ඔවුන් විසින් සමාජගත කර තිබෙනවා. මේක ඇත්තක්ද? මොකක්ද මේ කරන්න යන්නේ?…
අපි දැඩි කැපවීමකින් ජනාධිපතිවරයෙක් පත්කරගෙන වසර හතර හමාරක් ගෙවී ගෙන යනවා. මේ රටේ හැමදෙනාම දන්නවා මේ ප්‍රතිසංස්කරණය සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ලොකු කැපකිරීමක් කෙරුවා කියලා. අපි පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වුනේ නෑ. අපිට ඕනැ වුණේ ගුණාත්මක බස් සේවාවක් ලබා දෙමින් හොඳ සේවයක් බස් මගීන් වෙත ලබාදෙන්නයි. අපි 2014 දි යම් කිසි ප්‍රඥප්තියකට අත්සන්…
රනිල් බටලන්ද කොමිෂන් වාර්තාව ගැන රනිල්ගේ අදහස ගිය 16 වෙනිදා සරලව ඉදිරිපත් කළා.රනිල් එතනදී පොහොර සංස්ථාවේ ගොඩනැගිලි පැවරීම සම්බන්ධව තමන්ට චෝදනාවක් එල්ලවෙලා තියන බව විතරක් පිලිගත්තා.ඒ හැර අනෙක් සියලු වැරදි රනිල් ජවිපෙ මත පැටෙව්වා.රනිල් කියන විදිහට ඒ ප්‍රදේශයේ තියන කර්මාන්ත ශාලාවල ආරක්ෂාව සදහා ආරක්ෂක අංශ ස්ථානගත කරන්නයි පොහොර සංස්ථාවේ ගොඩනැගිලි පාවිච්චි කරලා තියෙන්නේ. රනිල් ඒවා…
ජනාධිපතිවරයා විසින් අද සවස 5.00ට විශේෂ සාකච්ඡුාවක් පවත්වන බව අපිට දැනුම් දී තිබෙනවා. පක්ෂයක් ලෙස එයට සහභාගි නොවීමට අප තීරණය කොට තිබෙනවා. ඊට හේතු සඳහන් කොට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා. මෙම අස්ථාවරත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි. අස්ථාවරත්වය පිළිබඳව අප සමඟ සාකච්ඡුා කොට ඵලක් නැහැ. මුළුමනින්ම එය සමනය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඔහු සාකච්ඡුා කළ යුත්තේ…
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විවිධ ස්වරූප නව මානයකින් ප්‍රදර්ශනය වීමට පසුගිය සතියේ සිට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සඳහා තනි තරඟයක යෙදෙන බවක් මේ දක්වාම පෙනෙන්නට තිබුණද පසුගිය සති අන්තය වන විට රටේ දේශපාලන තත්වයේ සැලකිය යුතු වෙනසක් දකින්නට ලැබුණේ යැයි සිතේ. ප්‍රධාන දේශපාලන පක්ෂ ක්‍රමයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සූදානම්…