|

රුපියල තව ටිකක් ඉහළට

 

ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 318.10/40 ක් ලෙස රුපියලේ හුවමාරු අගය අද තවදුරටත් ශක්තිමත් වී ඇති බව වාර්තා වෙයි.

වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 314 ක් ආසන්නයේ ද, විකුණුම් මිල රුපියල් 324 ආසන්නයේ ද පැවතිනි.

රටේ විදේශ විනිමය ඉපයීම් ඉහළ යෑම නිසා රුපියල මෙලෙස ශක්තිමත් වෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *