ස්වෛරිත්ව බැඳුම්කර වල අලුත්ම තත්ත්වය – ඉකොනොමැට්ටා


අපි ඉන්නේ කෝවිඩ් ඇරෙන්නට වෙන අනම් මනම් කතා කිරීමට බැරි තරමේ අවස්ථාවක ය. එහෙත් කොතෙක් කතා කළත් ඒ සඳහා ලැබෙන උත්තරයක් නැති නිසා වෙන දෙයක් කතා කර හිතට සහනයක් ලබා ගැනීමටත් ඒ අතරවාරයේ අපේ සිතීමේ වපසරිය ටිකක් පළල් කර ගැනීමටත් පුංචි උත්සහ කරමු. ඉතිහාසය තුළ බොහෝ දේ අහම්බෙන් සිදු වේ. එහෙත් එවැන්නකට පසු දිග හැරෙන…
ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වුයේ දින ගණනාවක් පැවති අවින්ශ්චිත බවකින් පසුව ය. වරෙක ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා ම තම තමන් ජයගන්නා බව ප්රකාශ කළේ ය. ඡන්දය ගැන අවසන් වනතෙක් ඉවසීමෙන් සිටින ලෙස ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉල්ලා සිටි අතර රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කීවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බව සහ තමන්ගේ ජයග්රහණය වංචාවෙන්…
අද තිබෙන ප්රශ්නය වන්නේ හමුදා නිල ඇඳුමට මුවා වී කළ බව කියන බොහොමයක් අපරාධ ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම්වලට එහා ගිය දේශපාලන ඝාතන හෝ දේශපාලන න්යාය පත්ර මත සිදුකළ ඝාතන හෝ අපරාධ වීමයි. ඒවා නිසි පරිදි විමර්ශනය වුවහොත් හඳුනා ගැනෙන්නේ නූලේ කොනේ ඉන්නේ සොල්දාදුවෙක් වෙනුවට වෙනත් බලවතෙක් බව නිසැක වීමයි. “විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක්…
සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ “වෙන ක්රමයකට” සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු…
පසුගිය මැතිවරණයේ දි පැපරල් සංවිධානය ඇතුළු සංවිධාන රැුසක් විසින් උගත් බුද්ධිමත් පුද්ගලයන් පමණක් තමාගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර එවන්න කියල හඬක් රට පුරා ගෙනගියා. එහෙත් එය ඉටු වුණ බවක් පෙනෙන්න තිබුණෙ නෑ. ජනතාව තම අපේක්ෂකයන් පත්කර ගැනීමේ දී බුද්ධිමත් වී නැති බවයි පෙනෙන්න තියෙන්නෙ. පැපරල් සංවිධානය විතරක් නෙමෙයි මාදුලාවේ සෝභිත හාමුදුරුවොත් ඔය දේම කිව්වා. ලංකාවේ ඡුන්ද…
ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම අරමුදල ශ්රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත. මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා…