|

මහින්දගේ සිහින සියල්ල වතුරේ..! දැඩි දේශපාලන ආතතියක..!

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන්මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ එකම අනාගත දේශපාලන බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ රටේ අනාගත නායකයා වනු දැකීමයි.ඒ සඳහා වන වැඩපිලිවල වුයේ පළමුව ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කොට ඒ හරහා නාමල් රාජපක්ෂව කරලියට ගෙන ඒමයි.

එහෙත් ඇවන්ගාර්ඩ්‍ නඩුව මගින් ගෝඨා චුදිතයකු කිරිම හරහා මහින්ද ගේ බලාපොරොත්තුව සුනුවිසුනු වි ගොස් තිබේ. ඉදිරියේ දි මිග් යානා මිලදි ගැනිමට අදාල දුෂනය මත ගෝඨාට එරෙහිව තවත් නඩුවක් වැටිමට නියමිතය. නිති විශාරදයන් පවසන්නේ මේ නඩු දෙකම open and Shut case බවය.

එනම්‍ නිසැකවම ගොඨා හිරදඞුවම්‍ විඳිමට සිදුවන බවයි. තත්වය එසේනම්‍ ගෝඨාගේ දේශපාලනය හමාරය. අවුරුදු 3 කට වැඩි සිරදඬුවමක් නම්‍ ඔහුගේ සිවිල් අයිතියද අවුරුදු 07 කට නැතිවේ. ගෝඨාගේ ජනාධිපති සිහිනය බොඳවන්නේ එලෙසටය. දැන්‍ නාමල්ට ගෝඨාගේ රැකවරනයද නැත. එසේ නැතිවුවද නාමල් ට වැටෙන නඩු දෙස බලන කල නාමල් ට ගත කරන්නට වන්නේම සිරමැදිරියක් තුලමය. රාජ්‍ය නායකයකු ලෙසත් පියකු ලෙසත් රටත්‍ තම දරුවන්ව පාලනය නොකිරිමේ දඬුවම ගෙවන්නට සිදුව ඇත්තේ තමන්ටමය.

colomboxnews

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *