බුද්ධි අංශ වාර්තා පත්තරේ දාන්නලු…. ජනාධිපතිට දැනුම්දෙන නොවරදින ක්‍රමයක්….

බුද්ධි අංශ ලබාදෙන යෝජනා පුවත්පත්වල  පළකිරීමේ යෝජනාවක් ගැන කතාබහට ලක්ව ඇති බව කියති. ජනාධිපතිතුමා බොහෝ දේ දැනගන්නේ පත්තරෙන් නිසා, පුවත්පත්වල පළ කිරීමෙන් එතුමා හොඳින් දැනුවත් කළ හැකි බව මෙම යෝජනාව ගෙන එන උදවිය කියති. ඔවුන් එසේ කියන්නේ, එලෙස කළ විට මට කිව්වේ නෑ  කියා හෝ මම දැන සිටියේ නැහැ කියා හෝ කීමට ජනාධිපතිතුමාට අවස්ථාවක් නොලැබෙන බවයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *