ජනපතිවරණයට එනවා නම් විධායක ජනපති ධුරය අහෝසි කිරීමට පමණයි – කතානායක කරූ ජයසූරිය

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනාගේ ආශිර්වාදය ඇතිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පමණක් බවද කතානායකවරයා සඳහන් කර තිබේ. එම නිවේදනය මෙසේය….

මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සිංගප්පුරුවේ නඩු විභායකින් පසුවයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පිටුවහල් කරගැනීම සඳහා එරටට අවශ්‍ය ලියකියැවිලි පසුගිය දා භාර දුන්නද ඒ පිළිබඳව අවසන් පියවර ගැනීමට පෙර එරට දී විශේෂ පරීක්ෂණයකින් පසුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවිය යුතු වන බව තතුදත් නීති අංශ ප්‍රකාශ කරයි. සිංගප්පූරු පුරවැසියකු එරටින් පිටුවහල් කොට වෙනත් රටකට භාරදිය හැක්කේ එරට අධිකරණයකින් ගත් නියෝගයක් මත පමණකි….

අපි ඉදිරිපත් කරන්නේ දූෂණ චෝදනා අඩු, සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගන්න පුළුවන් ජාත්‍යන්තරයට පවා අමතන්න පුළුවන් අපේක්ෂකයෙක් – රන්ජන් රාමනායක

වර්තමාන දේශපාලනඥයන් අතර දූෂණ චෝදනා නැති කිසිවකු නැතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳුදා (16දා) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් කීය. රාජ්‍ය ඇමතිවරයා එහි දී මෙසේද කීය. එක්සත් ජාතික පක්ෂයට පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම දුෂ්කර එකක් නොවන බව පැහැඳිලි නිසා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න ඒතරම්…

|

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද ඇරඹේ

මෙරට ආර්ථික සංවර්ධන මූලෝපායික කරුණු සාකච්ඡා කෙරෙන ප්‍රධාන අවස්ථාවක් වන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අමුත්තා ලෙසත්, මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශේෂ අමුත්තකු ලෙසත් සහභාගී වන මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා වසර 2025 දක්වා ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගික සැලසුම් ගැන සාකච්ඡා…

‘‘නෙළුම් කුලුන හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ‘‘ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ  (16) ප්‍රකාශ කළේය. දකුණු ආසියාවේ ඉහළම කුලුන වන ‘නෙළුම් කුලුන’ විවෘතකිරීමේ උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල…

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති කෝටි දෙකක් අල්ලස් ඉල්ලූ බව අල්ලස් කොමිසමට පැමිණිලි කළේ අගමැතිගේ උපදෙස් මතයි – සමාගමේ ප්‍රධානි කේ. නාගරාජා

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති කෝටි දෙකක් අල්ලස් ඉල්ලූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට  දැනුම්දුන් පසු, අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න ‘එය ඔබේ ව්‍යාපෘතියට පමණක් නොවේ රටටම හොඳක්’ කියා කී බව එම්.ජී.ෂුගර් ලංකා සමාගමේ ප්‍රධානී කේ. නාගරාජා මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් හෙළි කළේය. මේ බව හෙළිදරවු වුයේ අදාල නඩුව පසුගියදා විභාගයට ගත් අවස්ථාවේදීය…

කලාවැව ඉස්මත්තට ගිහින් අලි මන්තර කියා අලි එළවන්න මම ලෑස්තියි – ඇමති සජිත් ප්‍රේමදාස

අලි මන්තර ගැන තමා කීවේ විහිළු කතාවක් නොවන බවත්, කවුරුන් හෝ අභියෝග කරන්නේ නම් කලාවැව ඉස්මත්තට ගොස් අලි මන්තර කියා අලි එළවා පෙන්වීමට තමන් සූදානම් බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. අනුරාධපුරයේ පැවැති රැස්වීමක දී ඇමතිවරයා කීවේ තමා විහිළුකාරයකු ලෙස නොසලකන ලෙසයි. කුරානයේ මෙන්ම බුද්ධාගමේ ද අලි මන්තර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ…

ජාතික ගැටළුව ගැන මොකුත්ම නොදන්නා සජිත් එක්ක අපට මොන ආණ්ඩුද ? – TNA මූණටම කියයි

ජාතික ගැටළුව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක්, ක්‍රියාකාරීත්වයක්, සංවේදීතාවයක් හෝ උනන්දුවක් නොමැති සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තමන්ට නොහැකි බව දෙමළ ජාතික සන්ධානය සෘජුවම ප්‍රකාශ කර තිබේ.  සජිත් පාර්ශ්වය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාව ඊයේ (15) පෙරවරු 11.00ට පමණ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේදී ආරම්භ විය. ඊට සජිත් පිල වෙනුවෙන් කැරලි නායක මලික්…

පුළුල් බලවේග එකතු කරගත හැකි ජනපතිවරණය ජයගන්නා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න – එජාප අපේක්ෂකයන්ට දැනුම් දුන් බව අගමැති සිවිල් ක්‍රියාකාරී හමුවේ දී කියයි

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පුළුල් බලවේග එකතු කර ගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන සෑම අ‍පේක්ෂකයකුටම තමා දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයන් හමුවේ ඊයේ (15) සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිවිල්…

ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර

 (මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය. ‘‘පසුගිය සති 2කට පමණ පෙර අපේ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස පත්ව  සිට අපෙන් ඉවත්වුණු …

කබීර් ඉවත් කෙරේ. කිරිඇල්ල එජාප සභාපති ධුරයට !

අමාත්‍ය කබීර් හෂීම් මහතාව එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.  පසුගිය දින කිහිපය පුරාම පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගෙන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ද දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් අනුව ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.  පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම පෙන්වා දී ඇත්තේ කබීර් හෂීම් මහතා පක්ෂ සභාපති තනතුරේ වගකීම…

සජිත් පිලේ සිටි මන්ත්‍රීවරුන් 20ක් රනිල්ට සහය පළකර ලිපියක් දීලා

ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීම සදහා මන්ත්‍රී කණ්ඩායමේ චන්දයක් ඉල්ලු ලිපියට අත්සන් කර සිටි මන්ත්‍රීවරුන් 51 දෙනාගෙන් 20 දෙනෙක් තමන්ට සහය දෙන බවට වෙනම ලිපියක් පසුගියදා තමන්ට භාරදුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජෙෂ්ටයින් හා ප්‍රකාශ කොට ඇත . මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහය පලකරන පිරිසද සීමා වී ඇත . එම…