මහින්ද ආණ්ඩුවේ කීමට මිනීමැරූ හැටි පිල්ලෙයාන් වමාරයි !
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලවතුන්ගේ ඉල්ලීම් අනුව විවිද පුද්ගලයන් ඝාතනය කළ ආකාරය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හෙළිකරමින් සිටින බව ආරක්ෂක ක්ෂේත්රයේ තතු දත් ආරංචි මාර්ග කියයි . එම පුද්ගලයින් ඝාතනය කිරීමට හේතු තම නොදන්නා බවත් තමන් කළේ ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකිරීම පමණක් බවත් පිල්ලෙයාන් ප්‍රකාශ කොට ඇතැයි කියති . එවකට ඇමැතිවරයකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
