වසර හතරකින් විදුලි දුම්රිය

විදුලි බලයෙන් දුම්රිය ධාවනය ඉදිරි වසර හතර ඇතුලත ආරම්භ වනු ඇති බව විදුලි ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියයි . ඒ මහතා ප්‍රකාශ කරන පරිදි දුම්රිය විදුලිකරණය සදහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය ජුලි මාසයේ අනුමතවී ඇත . එහි සක්‍යතා අධ්‍යයනය ලබන වසරේ ඇරබීමට නියමිතය .ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලැබෙන බව ද…

ජාත්‍යන්තර මැදිහත්වීමක ඉඩකඩ මානව හිමිකම් කොමසාරිස් වාර්තාවෙන් වසා දමලා

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිලිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පසුගිය බදාදා නිකුත්කළ වාර්තාව මගින් මෙරට සිදුවී ඇති මානව හිමිකම් කඩකිරීම් පිලිබදව  බොහෝ කරුණු හෙළිදරවු කර ඇති අතරම මෙරටට විදේශීය මැදිහත්වීමක් කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ තිබෙන ඉඩකඩ අසුරා  දමා ඇති බව විද්වත් නිරීක්ෂකයෝ කියති . ශ්‍රී ලංකාව තුළ වාර්ගික සමුලඝාතන සිදුවී ඇතැයි ඇතැම් දෙමළ…

මහින්ද කරන්නේ රගපෑමක් බව විමල් කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී තමන් හදන පෙරමුණට සහාය නොදෙන බවටත් , ජනාධිපතිවරයාට සහාය දෙන බවටත් පෙන්වමින් මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ රගපෑමක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කොට ඇත . ජාතික නිදහස් පෙරමුණේ හිතවතුන්ගේ සාකච්චාවකදී වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ නියම අවස්ථාවේදී රාජපක්ෂ මහතා තම පෙරමුණට එක්වනු…

දිස්ත්‍රික් ඇමතිධුර පත්කිරීමත් අවුල් ජාලයක් වන ලකුණු

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස ඇමැති වරප්‍රසාද  සහිත පිරිසක් පත්කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තියට ඇතැම් ඇමතිවරුන්ගේ විරුද්ධත්වය පලවීම නිසා එම වැඩ පිළිවෙලද අර්බුදයට යන ලකුණු ඇතැයි ආණ්ඩුවේ තතුදත් ආරංචි මාර්ග කියයි . එහිදී වැඩි මනාප ලබාගැනීම සුදුසු කමක් ලෙස සැලකීම ගැනත් , ඇමැති තනතුරු ලැබුවන්ට දිස්ත්‍රික් ඇමැති ධුර නොදීමේ තීරණය ගැනත් විරෝධතා මතුවී ඇතැයි කියති ….

“අලුත් බලාගාර නෑ – ඉදිරියේදී විදුලි අර්බුදයක් ” – ආචාර්ය තිලක් සියඹලාපිටිය

නොරච්චෝලේ හා ඉහළ කොත්මලේ බලාගාර ඉදිකිරීමෙන් පසුව වෙනත් විදුලි බලාගාර ඉදිකිරීමට මෙතෙක් කටයුතු කොට නොමැති නිසා ඉදිරි කාලයේ විදුලි අර්බුදයක් ඇතිවීම අනිවාර්ය වී ඇති බව විදුලි බල ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියයි . යෝජිත සම්පුර් බලාගාරය ඉදිකිරීමට මෙතෙක් පියවර ගෙන නොතිබීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බව ඒ මහතා පෙන්වා දෙයි . සාම්පුර්…

“ජාත්‍යන්තර පරීක්ෂණ මෙතනින් ඉවරයි ” – දේශපාලන නිරීක්ෂකයෝ කියති

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් බදාදා නිකුත්වන වාර්තාවෙන් රජයට හා එල්ටීටී ඊ යට බරපතළ චෝදනා එල්ල වී තිබුනද මෙම සිදුවීම් පිළිබද සියලු ජාත්‍යන්තර විමර්ශන මින් අවසන් වන ලකුණු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති . කිසිදු රටක් ඒ පිළිබදව වැඩිදුර ක්‍රියාමාර්ග ඉල්ලා නොසිටිනු ඇතැයි ද කියති . නව රජය බලයට පත්වීමත් සමග රටතුල ඇතිවී තිබෙන යහපත්…

යුද අපරාධ වාර්තාව එන සතියේ එළියට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් මෙහෙයවන ලද, ශ්‍රිලංකාවේ යුද අපරාධ පරීක්ෂණයේ වාර්තාව ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මදය වාර්තා කරයි . එම වාර්තා සදහන් කරන්නේ වාර්තාවේ පිටපතක් මේ වනවිටත් ශ්‍රී ලංකා රජයට භාරදී ඇති බවයි . එය ප්‍රකාශයට පත් කරන තෙක් රහසක් ලෙස තබාගන්න බවද කියති . ශ්‍රී ලංකා රජයෙන්…

නාමල්ට , ඩලස්ට ,වෙල්ගමට දිස්ත්‍රික් ඇමතිධුර සුදානම්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ ,ඩලස් අලහප්පෙරුම , කුමාර වෙල්ගම , සහ එස් එම චන්ද්‍රසේන මහත්වරුන් දිස්තික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස ඇමැති තනතුරු සදහා සුදුසුකම් ලබා ඇති බව සන්ධානයේ ආරංචි මාර්ග කියයි . සන්ධානය ජයගත් හම්බන්තොට ,මාතර , කළුතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරුන් ලෙස ඔවුන්ට මෙම හිමිකම ලැබී…

වීරවංශගේ ගෝලයෙක් එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගලා!

මහින්ද රාජපක්ෂ ගේ මිනීමරු පාලනයට එරෙහිව මානව හිමිකම් ක්‍රියාකාරින් විසින් විදේශ රටවල සංවිධානය කෙරුනු රැස්වීම් කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයට එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මහාචාර්ය චන්ද්‍රජිත් මාරසිංහ සම්බන්ධ බව යුක්තියට වාර්තා වේ. මොහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු බවත්, විමල් වීරවංශ ඇමතිවරයෙකුව සිටිය දී ඔහුගේ අමාත්‍යාංශයට අයත් සංස්ථාවක ඉහළ නිලයක් දරා ඇති මේ පුද්ගලයා කිසියම් ක්‍රමයකින්…

තාජුදීන්ට පහරදී පණපිටින් ගිනිතියා මරලා – වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

රගර් ක්‍රීඩක වසීම්  තාජුදීන් මියගියේ ගින්නෙන් ඇතිවූ කාබන් මොනොක්සයිඩ් ආග්‍රහණය වීම නිසා බවත්, ඒ වනවිට ඔහු අකර්මන්‍ය තත්වයේ සිටි බවත් , ඔහුට පහරදී ඇති ආකාරයේ තැලීම් සහ ඇට කැඩීම් දක්නට ලැබුණු බවත් , අධිකරණ වෛද්‍ය විශේෂඥ වාර්තාවේ සදහන් කොට ඇත . කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ලබාදී ඇති මෙම වාර්තාවට අනුව…

ඇමතිකම් දෙන ඉක්මනට වඩා වේගයෙන් ජාතික ප‍්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

ජනවාරි 8 වෙනිදා 63 ලක්‍ෂයක ජනතාවක් එකහෙලාම කියා සිටියේ මේ දූෂණ, වංචා, නීති විරෝධි ක‍්‍රියා, මිනී මරුම්, ජාතික අපරාධ කළ පුද්ගලයන්ට දඬුවම් දියයුතුයි කියන එක. එහි ප‍්‍රමුඛ සිද්ධියක් තමයි ඇවන්ගාඞ් සිද්ධිය. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ, දෘෂ්‍ය කලා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා එසේ ප‍්‍රකාශ කළේ ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් පුරවැසි බලය කැඳවූ විශේෂ මධ්‍ය හමුවකදී සිය…

ඇවන්ගාඞ් සිද්ධියෙදී නීතිපති වරයාගේ ක‍්‍රියාකලාපය ගැනත් පරීක්ෂණයක් අවශ්‍යයි – ජෝසෆ් ස්ටාලින්

ආයුධ ගබඩාවක් තිබිලා තියෙනව නම්, රටේ නීති රීති උල්ලංගනය කරලා මේ විධිහට ආයුධ තියන් ඉඳලා, ‘කිසිම දෙයක් වුනේ නෑ’ කියලා නීතිපති කොහොමද කියන්නෙ? මේ රටේ සිවිල් සංවිධාන, පුරවැසියන් හැටියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි නීතිපති වරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධව. ලංකා ගුරු සංගමයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා මේ පව පැවසුවේ අද (09.09.2015* සවස, කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති…