විදේශ සංචිත පහළට
|

විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත වලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පෙර මාසයට සාපේක්ෂව සුළු පහත වැටීමක් වාර්තා කොට ඇත. 2025 ඔක්තෝබර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය  ඇමරිකානු ඩොලර් මිලියන 6,216 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සැප්තැම්බර් මස අවසානයේ මුළු සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,244 ක් වූ…

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!
| | |

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව…

විපක්ෂය එක්සත් කිරීමට එජාප වගකීම හරීන්ට

විපක්ෂය එක්සත් කිරීමට එජාප වගකීම හරීන්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ…

ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට
|

ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ…

හම්බන්තොට චීන පිරිපහදුව තවදුරටත් ප්‍රමාදයි ; තවත් ප්‍රශ්න ඇතැයි ‘සිනොපෙක්’ කියයි.
|

හම්බන්තොට චීන පිරිපහදුව තවදුරටත් ප්‍රමාදයි ; තවත් ප්‍රශ්න ඇතැයි ‘සිනොපෙක්’ කියයි.

හම්බන්තොට ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ පිරිපහදුව ඉක්මනින් ඉදි කිරීමට තමන් සුදානම් නමුත් ඒ සඳහා තවත් ප්‍රශ්න කිහිපයක් විසඳා ගත යුතුව ඇතැයි චීනයේ සිනොපෙක් සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කොට තිබේ. විදේශ ඇමති විජිත හේරත් මහතා සමග පැවති සාකච්ඡාවක දී එම සමාගමේ නියෝජිතයින් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඉතිරි ප්‍රශ්න ඉකමනින් විසඳා දීමට මැදිහත් වන ලෙස යි. ශ්‍රී ලංකාවේ තම…

සජබය සමග එකමුතුව ක්‍රියාකිරීමට එජාපය කැපවෙයි

සජබය සමග එකමුතුව ක්‍රියාකිරීමට එජාපය කැපවෙයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනය නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවය. එබැවින් බහු පක්ෂ ක්‍රමය…

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුයි – ලෝක බැංකුව
|

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුයි – ලෝක බැංකුව

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී තිබේ. අනතුරුව කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු…

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම…

හිටපු ජනාධිපති ලේකම්ට සී අයි ඩී ය එන්න එපා කියයි

හිටපු ජනාධිපති ලේකම්ට සී අයි ඩී ය එන්න එපා කියයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය. හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට…

රනිල්ට නිල ඇරියුමක් කළ බවට වොල්වර්හැම්ප්ටන් සරසවියෙන් තහවුරු කිරීමක්

රනිල්ට නිල ඇරියුමක් කළ බවට වොල්වර්හැම්ප්ටන් සරසවියෙන් තහවුරු කිරීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානොත්සවය සඳහා නිල ආරාධනයක් කළ බවට එම විශ්ව විද්‍යාලය යළිත් වරක් තහවුරු කර ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා පවසයි. මේ අතර හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක…

UNP පක්ෂ සම්මේලනය නව මුහුණුවරකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා
|

UNP පක්ෂ සම්මේලනය නව මුහුණුවරකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර අදාළ යෝජනාව එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව…

ඉඩම් වංචා නඩුව, විමර්ශන අවසන් වීමට පෙර විමර්ශන ගොනුව නීතිපති වෙත යැවීම ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් විමසයි

ඉඩම් වංචා නඩුව, විමර්ශන අවසන් වීමට පෙර විමර්ශන ගොනුව නීතිපති වෙත යැවීම ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් විමසයි

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කරන ලද්දේ…