ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමට විරුද්ධ වූ ලං වී ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම් !
කොන්ත්‍රාත් කාලය ඉකුත් වූ ඇඹිලිපිටිය, මාතර ,හා පුත්තලමේ ඩීසල් විදුලි බලාගාරවලින් යලිත් විදුලිය පෙර මිලටම මිල දී ගැනීමට විරුද්ධව කටයුතු කළ බව කියන ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් අබේවික්‍රම මහතාගේ වැඩ තහනම් කොට ඇති බව ලං වී ම ආරංචි මාර්ග කියයි . ඔහුගේ වැඩ තහනම් කොට ඇත්තේ ඉහල නිලධාරීන්ට අවනත නොවීම හා පෞද්ගලික…
