විජයකලා ඉල්ලා අස්වෙයි

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිලිබඳ චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත . තම ප්‍රකාශය ගැන කරන පරීක්ෂණයට සහය දක්වමින් ඉල්ලා අස්වන බව ඇය ජනාධිපතිතුමාට , අගමැතිතුමාට හා කතානයකතුමාට් ලිඛිතව දැන්ව තිබේ .

එල් ටී ටී ය නැවත ගෙන ඒමක් තම කතාවෙන් අදහස් නොකළ බවත් එම කතාව විකෘති කර ප්‍රචාරය කොට ඇති බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කියයි . කෙසේ වෙතත් එහි නීතිමය තත්වය පිලිබදව තීරණයක් ගැනීමට සහය පල කරමින් ඉල්ලා අස්වන බව ඇගේ ලිපියේ සදහන්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *