චීනයෙන් මුදල් ලැබුණු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පිළිගනිති

ස්වාමීන්වහන්සේ නමකටත් ඩොලර් 38,000ක් දුන්නා කියා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ තිබු වාර්තාව සත්‍ය බවත් තමන්ට එබදු මුදලක් ලැබුණු බවත් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පිළිගෙන ඇත . නොදන්න චීන මහත්තයෙක් ඇවිත් ඒ සල්ලි දීලා ගිය බව උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත . චීන සමාගම බැසිල් රාජපක්ෂ මහතාගේ බිරියගේ පදනමකට ද රුපියල් එක්කෝටි අනූ පන් ලක්ෂයක් ලබා දී ඇති බවද මේ වනවිට හෙළිදරවු වී ඇත .

එලෙස මුදල් නොදුන් බවට චීන සමාගම හා තානාපතිවරයා කියන කතා මෙම සාක්ෂි මගින් නිෂ්ප්‍රභා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *