නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අත්හිටුවයි
මෑතක දී නීතිය හා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මතබේදාත්මක කරුණු සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රකාශයට පත් කළ නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට තහනම් කිරීමට අද (18) ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවයකට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමේ වරදට චෝදනාවට ලක් වූ නාගහනන්ද නීතිඥවරයා එම චෝදනාවට වරදකරු කරමින් මෙසේ වසර…
