විදේශ සංචිත පහළට
ශ්රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත වලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් පෙර මාසයට සාපේක්ෂව සුළු පහත වැටීමක් වාර්තා කොට ඇත. 2025 ඔක්තෝබර් අවසානය වන විට දළ නිල සංචිත ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,216 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සැප්තැම්බර් මස අවසානයේ මුළු සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,244 ක් වූ…
