ශ්රී ලංකාව ජී එස් පී දිනයි
යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාව වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්ව ශ්රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය වෙයි. මෙහිදී ශ්රී ලංකාවට එරෙහිව යෝජනාව ඉදිරිපත් කළ පාර්ශවයන් ඉල්ලා සිටියේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වගකීම නිසි ලෙස ඉටු කර නොමැති වීම හේතුවෙන් ජී.එස්.පී ප්ලස්…
