සිවු දිග මහා සංඝ රත්නය නොතකන බව ආණ්ඩුව පෙන්නුවා.. ඊයේ ජාතියේ ශෝක දිනයක්..- ජාතික සංවිධාන
මහා සංඝරත්නයට හෝ මහජන මතයට ගරු නොකර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔක්තෝබර් 22 වන දින ජාතික ශෝක දිනයක් සේ සලකන බවයි. එම සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් සිය මතය මෙසේ ඉදිරිපත්…
