ප්රවෘත්ති මුස්ලිම් මන්ත්‍රී ඡන්දයෙන් ආණ්ඩුව 20 ජයගනී Byadmin October 22, 2020October 22, 2020 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඡන්ද 156 ක තුනෙන් දෙකක ඡන්ද ලබා ගනිමින් ආණ්ඩුව ජය ගත්තේ ය. විපක්ෂව ලැබුනේ ඡන්ද 65 කි. විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු ගණනාවක් සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් හ. (විස්තර පසුවට)