කොටහේනටත් ඇඳිරි නීතිය ; දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය වසයි.

කොටහේන පොලිස් බල ප්‍රදේශයට ද අද සවස 6.00 සිට ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අද උදේ කොළඹ කොට්ටාස පහකට පැනවූ ඇඳිරි නීතියට අමතර වශයෙනි.

මේ අතර දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීරණය ද අද සිට වසා දමා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ ජනයා අතර කොරෝනා බිය වර්ධනය වී ඇති අතර මහජනයා භාණ්ඩ එක්රැස් කරනු ද දකින්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *