ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමට විරුද්ධ වූ ලං වී ම  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම් !

ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමට විරුද්ධ වූ ලං වී ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම් !

කොන්ත්‍රාත් කාලය ඉකුත් වූ ඇඹිලිපිටිය, මාතර ,හා පුත්තලමේ ඩීසල් විදුලි බලාගාරවලින් යලිත් විදුලිය පෙර මිලටම මිල දී ගැනීමට විරුද්ධව කටයුතු කළ බව කියන ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් අබේවික්‍රම මහතාගේ වැඩ තහනම් කොට ඇති බව ලං වී ම ආරංචි මාර්ග කියයි . ඔහුගේ වැඩ තහනම් කොට ඇත්තේ ඉහල නිලධාරීන්ට අවනත නොවීම හා පෞද්ගලික…

චීනයෙන් මුදල් ලැබුණු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පිළිගනිති

චීනයෙන් මුදල් ලැබුණු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පිළිගනිති

ස්වාමීන්වහන්සේ නමකටත් ඩොලර් 38,000ක් දුන්නා කියා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ තිබු වාර්තාව සත්‍ය බවත් තමන්ට එබදු මුදලක් ලැබුණු බවත් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පිළිගෙන ඇත . නොදන්න චීන මහත්තයෙක් ඇවිත් ඒ සල්ලි දීලා ගිය බව උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත . චීන සමාගම බැසිල් රාජපක්ෂ මහතාගේ බිරියගේ පදනමකට ද රුපියල් එක්කෝටි අනූ පන් ලක්ෂයක් ලබා දී…

විජයකලා ඉල්ලා අස්වෙයි

විජයකලා ඉල්ලා අස්වෙයි

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිලිබඳ චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත . තම ප්‍රකාශය ගැන කරන පරීක්ෂණයට සහය දක්වමින් ඉල්ලා අස්වන බව ඇය ජනාධිපතිතුමාට , අගමැතිතුමාට හා කතානයකතුමාට් ලිඛිතව දැන්ව තිබේ . එල් ටී ටී ය නැවත ගෙන ඒමක් තම කතාවෙන් අදහස් නොකළ බවත් එම කතාව විකෘති කර ප්‍රචාරය කොට…

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බව විජයකලා මහේෂ්වරන් කියයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බව විජයකලා මහේෂ්වරන් කියයි

පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබාගත් දුරකතන ඇමතුමක ඇතිවූ සංවාදයකදි මේ බව හෙළිවිය. එසේම තමා එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බවත්…

‘මාධ්‍යවේදීන්ට තර්ජන එපා’ – නිව්යෝක් ටයිම්ස්

‘මාධ්‍යවේදීන්ට තර්ජන එපා’ – නිව්යෝක් ටයිම්ස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිව්යෝක් ටයිම්ස් වාර්තා කරණය පිලිබඳ ගැටළුවක් ඇත්නම්, නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ කතෘවරුන්ගෙන් විමසන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එමගින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකර ලෙසයි. අදාළ නිවේදනය පහත දැක්වේ…. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට කතා කරන්න *…

විජයකලා කොළඹට කැඳවයි

විජයකලා කොළඹට කැඳවයි

මහින්ද අලුත්ගෙදර යාපනයේ පැවැති උත්සවයක් අතරතුර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹට කැඳවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි. අගමැතිවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ද වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව අද (4) දිනයේ…

චාමර ලක්ෂාන්ගේ අවසන් කටයුතු හෙට

චාමර ලක්ෂාන්ගේ අවසන් කටයුතු හෙට

‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මෙන්ම ‘රැස’ පුවත්පතේ ආරම්භයේ සිටම ප්‍රධාන කර්තෘ වූ ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතා දේහය පිළිබඳ අවසන් කටයතු හෙට (4) සවස 5ට මතුගම ඉදිගොඩතැන්න පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ. මතුගම කන්නන්ගර මැදි මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ගෞරව උපාධිධරයකු මෙන්ම දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයකු ද වෙයි….

සිළුමිණ – රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී

සිළුමිණ – රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී

දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් හදිසි හෘදයා බාධයකට ලක්විය. කෙසේ වෙතත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී…

ශ්‍රිලනිප 16 කණ්ඩායම ජනාධිපති අතහරී – කෙලින්ම පොහොට්ටුවට

ශ්‍රිලනිප 16 කණ්ඩායම ජනාධිපති අතහරී – කෙලින්ම පොහොට්ටුවට

 ශ්‍රිලනිප 16 කණ්ඩායම ලෙස පෙනීසිටි පිරිස ජනාධිපතිගේ නායකත්වය අතහැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ඊයේ තීරණය කළේය . බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු පොහොට්ටු පක්ෂයේ නායකයින් හමුවී කළ සාකච්චාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ .ඒ අනුව,මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට…

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි

2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකය දැන් ප්‍රකාශයට පත් කොට ඇත. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ දර්ශකයේ 67 වන ස්ථානය ලබා සිටි. ශ්‍රී ලංකාව ලබා ඇති සමස්ත ලකුණු ප්‍රමාණය 1.954කි. එය පසුගිය වසරට සාපේක්ෂව -0.029 ක යහපත් වර්ධනයකි. ආර්ථිකය සහ සාමයපිළිබඳ ආයතනය විසින් ලොව පුරා රටවල් 163ක්…

කවුරුත් මැදිහත්වෙන්න අවශ්‍ය නෑඋදයංග මෙරටට ගෙන එන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ ලෑස්තියි – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

කවුරුත් මැදිහත්වෙන්න අවශ්‍ය නෑඋදයංග මෙරටට ගෙන එන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ ලෑස්තියි – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට කිසිවෙක් මැදිහත් වීම අවශ්‍ය නොමැති බවත් ආණ්ඩුව යොදා ඇති වැඩපිළිවෙළ අනුව ජාත්‍යන්තර පොලිසිය එම වරෙන්තුකරු අල්ලා වහාම මෙරටට භාර දීමට කටයුතු යොදා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. උදයංග වීරතුංග සමඟ අදටත් සමීප සම්බන්ධතා පවත්වන හිටපු ජනාධිපති මහින්ද…

උදයංග දැනටත් ඩුබායිහි අත්අඩංගුවේ – ඔහුගේ වැඩ මෙන්න

උදයංග දැනටත් ඩුබායිහි අත්අඩංගුවේ – ඔහුගේ වැඩ මෙන්න

කවුද මේ උදයංග වීරතුංග යන ප්‍රශ්නය බොහෝදෙනා විමසති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ඇවැස්ස මස්සිනා වූ ද රුසියාවේ හිටපු තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත්වී තිබිය දී සහ රුසියාවේ දී අතුරුදන්ව සිටි උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සියලු දේ සිදුවෙමින් පැවැතියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයට ගිය අවස්ථාවේ දී උදයංග වීරතුංග…