හරීන්ට එරෙහිව සජිත්, කාවින්ද, විජිතමුණි ප්‍රහාරයේ
අගරදගුරුතුමන් දේශපාලනය කළ බවට හා එය පහත් ක්‍රියාවක් බවට හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස , කාවින්ද ජයවර්දන සහ විජිත් විජිතමුණි සොයිසා මහත්වරුන් විරෝධය ප්‍රකාශ කොට ඇත. හරින ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට මෙරට කතෝලික ප්‍රජාවගෙන් තමා නැවත නැවත සමාව ඉල්ලන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇත. කාවින්ද ජයවර්දන සහ විජිත් විජයමුණි සොයිසා මහත්වරුන්…
