අපට තියෙන ඡන්ද ටිකත් මංගල හිටියානම් නැතිවෙනවා – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්වීම හොඳ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කොට ඇත .

සමගි ජන බලවේගයට තියෙන ඡන්ද ටිකත් මංගල සිටියානම් නැතිවන බව ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ඊයේ මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *