ඩීසල් නැවක් ඇවිත් ; තවත් නැවක් අද එයි
ශ්‍රී ලංකාව බලාපොරොත්තුව සිටි ඩීසල් නැවක් මේ වනවිට මෙරටට පැමිණ ඇති බවත්, තවත් නැවක් අද දිනයේ පැමිණෙන බවත් වාර්තා වෙයි. ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (16) අලුයම ළඟා වූ බවත් එහි පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකශ කරයි. තව ඩීසල්…
