ඩලස් ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කරයි

ජනාධිපතිවරයකු තොරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීමේ දී තමන් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද නිල වශයෙන් නිවේදනය කළේය.
මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සියලු දෙනාගේ සහය දිනාගත හැකි නයකතිවයක් බවත් තමන්ට එම හැකියාව ඇති බවත් අලහප්පෙරුම මහතාගේ නිවේදනයේ සඳහන් ය,
