රෑ දහයෙන් පසු සල්ලි වියදම් කරන තැන් කොළඹ සැදිය යුතුයි – සංචාරක රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ
සංචාරකයන්ට රෑ දහයෙන් පසු මුදල් වියදම් කළ හැකි තැන කොළඹ නගරයේ සකස් කළ යුතු බව සංචාරක නව රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්රකාශ කළේය. රාත්රි දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් කිසිම දෙයක් නැති බවත් සංචාරක රාජ්ය ඇමතිනීය වැඩි දුරටත් සඳහන් කරයි. ඒ වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නැති…
