විදේශ ප්‍රේෂණ ලැබීමත් ඉහළට

 

විදේශගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ පසුගිය අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 325.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර් තා පෙන්නුම් කරයි.

ඒ අනුව මෙම වසර තුළ විදේශ ප්‍රේෂණ ලැබීම ඩොලර් මිලියන 2,214 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදේශ ප්‍රේෂණ විශාල ලෙස පහත වැටීම පසුගිය කාලයේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට ප්‍රබල හේතුවක් වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *