සියලු වී ගොවීන්ට ඍජු සහනාධාරයක්
මාස් කන්නයේ වගාව සඳහා සියලු වී ගොවීන්ට සහනාධාර ගෙවීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්රකාශ කරයි. ඒ අනුව හෙක්ටයාරයක් හෝ ඊට අඩුවෙන් වගාකරන ගොවියකුට රුපියල් 10,000 ක් සහ හෙක්ටය දෙක දක්වා ගොවියකුට රුපියල් 20,000 ක් ලබා දීමට සැලසුම් කොට ඇත. මෙම මුදල ගොවීන්ගේ බැංකු ගිණුම්වලට ලබන සතියේ ලබාදෙන බව ඇමතිවරයා…
