නව මැතිවරණ කොමිසමට හිටපු කොමසාරිස්වරු කිහිප දෙනෙක් !
අලුතින් පත්කරන මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ කොමිසමේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මැතිවරණ ගැන ප්‍රයෝගික අත්දැකීම් ඇති පිරිසක් කොමිසමේ සිටිය යුතු බව සැලකිල්ලට ගනිමින් මෙම පත්කිරීම් සිදුකරනු ඇතැයි කියති. මෙම කොමිසන් සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් අවසන් වෙයි. ඉන් පසු සුදුස්සන් තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව මගින්…
