
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නැතිව කල් දැමු බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.
එම ඡන්ද පත්‍රිකා හෙට සිට බෙදා හැරීමට නියමිතව තිබුන ද එය ද සිදු නොකරනු ඇත.
පක්ෂ ලේකම්වරුන් සමග අද පැවති සාකච්ඡාවකින් පසුව මැතිවරණ කොමිසම මේ බව නිවේදනය කොට තිබේ.