රට බංකොලොත් බව ප්රකාශ කිරීමේ වගකීම භාරගෙන රජය ජනතාවගෙන් සමාව ගත යුතුයි – එජාප නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ
මේ වන විට ණය ගෙවීමට නොහැකි ලෙස රට බංකොලොත් වී ඇති බව ප්රකාශ කිරීම ගැන වගකීම රජය භාරගත යුතු බවත්, රජය ජනතාවගෙන් සමාව ගත යුතු බවත්, එකසත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරයි. රට බංකොලොත් බව ප්රකාශ කිරීමට මුදල් ඇමතිවරයා ක්රියා කරන තෙක් රජය කළේ කුමක්දැයි ප්රශ්න කළ වික්රමසිංහ මහතා මෙම…
