තවත් කොවිඩ් ආසාදිතයෝ හැටක් අද හඳුනා ගැනෙති

තවත් කොවිඩ් ආසාදිතයින් හැට දෙනෙකු අද දිනය තුළ හඳුනාගනු ලැබූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට වාර්තා වී ඇත්තේ 662,717 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *