ජනපති සටන තිබෙන්නේ රනිලුයි අනුරයි අතරයි – හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත

ජනපති සටන තිබෙන්නේ රනිලුයි අනුරයි අතරයි – හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත

“රටක දේශපාලනය කියන්නේ කාලගුණය වගේ නිතර වෙනස් වන දෙයක්. ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ. තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතරයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (18) පැවැති…

බන්ධනාගාර නිලධාරි වර්ජනය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග

බන්ධනාගාර නිලධාරි වර්ජනය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය. ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ අවධානය යොමු කරමිනි. එහිදි…

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්
|

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි
|

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි

රුසියා යුක්‍රේන යුද්ධය වෙනුවෙන් කුලී හේවායන් සපයමින් මහා මිනිස් ජාවාරමක් සිදු කිරීමේ මහ මොළකරු සමගි ජන බලවේගය විසින් පිහිටුවන ලද “සමගි රණවිරු බලවේගයේ“ ජාතික සංවිධායක බව හෙළි වී තිබේ. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වේ. ඔහු නමින් නිශ්ශංක රණවන ලෙස හඳුනාගෙන ඇති අතර විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ද වේ. සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල්…

සජබ නායකයින් සමග අපි ගහපු ගිවිසුම කිරිඇල්ලලා දන්නේ නැහැ – මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

සජබ නායකයින් සමග අපි ගහපු ගිවිසුම කිරිඇල්ලලා දන්නේ නැහැ – මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

  සමඟි ජන සන්ධානය ලෙස පක්ෂ නායක සහ මහ ලේකම් සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයන් කරුණු නොදැන කියන කතා ගණන් ගත යුතු නැති බවත්, තමන් නියත ලෙස ඉදිරි මහ මැතිවරණයේදී සමඟි ජන සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ…

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබේ. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය. එහිදී  ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව…

පොහොට්ටුවෙන් ආපු අයට සජබයෙන් නාම යෝජනා නැහැ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පොහොට්ටුවෙන් ආපු අයට සජබයෙන් නාම යෝජනා නැහැ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පොහොට්ටුවේ සිට ස්වාධින වී පසුව සමගි ජන බලවේගයට එකතු වූ අයට සජබයෙන් නාම යෝජනා දීමට පොරොන්දු වී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කොට ඇත. පොහොට්ටුවේ සිට රට බංකොලොත් කිරීමට දායක වී සිටි මෙම පිරිස අනාථ වූ පිරිසක් ලෙස ද ඒ මහතා හඳුන්වා තිබේ. එසේ පැමිණි ඇතැම් අය පක්ෂයේ…

‘රනිල්, මහින්දව අසරණ කරලා’ – ඩලස්

‘රනිල්, මහින්දව අසරණ කරලා’ – ඩලස්

පොහොට්ටු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ, වත්මන් පාලනය අසරණ තත්වයකට ඇද දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කිරීමට යැයි මාධ්‍ය ඇමතූ…

මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..

මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. ඉන් අනතුරුව ඔහු එම පක්ෂයේ රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ. lanka C news

‘අවුරුදු දෙකට හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’ – ජනාධිපති

‘අවුරුදු දෙකට හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’ – ජනාධිපති

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා, එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින්…

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවන්න එකඟතාවයක් නැහැ – සියඹලාපිටියගෙන් අනුර කුමාරට පිළිතුරු
|

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවන්න එකඟතාවයක් නැහැ – සියඹලාපිටියගෙන් අනුර කුමාරට පිළිතුරු

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවීමට වෙන් කිරීමට රජය එකඟ වී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇතත්, එබඳු කිසිදු එකඟතාවයක් නැති බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ණය ගෙවීමට වෙන් කරන මුදල 2022 දී සියයට 32 ක් දක්වා වර්ධනය වී තිබු බවත්,ණය…

2024 මුල් මාස 04 සංචාරක ඉපැයීම් 92% කින් ඉහළට. ඩොලර් බිලියන 1.25ක ආදායමක්
|

2024 මුල් මාස 04 සංචාරක ඉපැයීම් 92% කින් ඉහළට. ඩොලර් බිලියන 1.25ක ආදායමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචාරක ඉපැයීම් පිළිබඳ නවතම දත්ත වාර්තා නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි 2024 අප්‍රේල් මාසය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 148,867 ක් වන අතර ඒ හරහා ලද ඉපැයීම ඩොලර් මිලියන 225.7 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව 2024 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත…