නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අත්හිටුවයි

නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අත්හිටුවයි

මෑතක දී නීතිය හා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මතබේදාත්මක කරුණු සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රකාශයට පත් කළ නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට තහනම් කිරීමට අද (18) ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවයකට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමේ වරදට චෝදනාවට ලක් වූ නාගහනන්ද නීතිඥවරයා එම චෝදනාවට වරදකරු කරමින් මෙසේ වසර…

පොහොට්ටුව චෙක්මේට් කරන්න ජනාධිපතිගේ සැලසුම හදිසි ජනපතිවරණයක් !

පොහොට්ටුව චෙක්මේට් කරන්න ජනාධිපතිගේ සැලසුම හදිසි ජනපතිවරණයක් !

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ඇතිව ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට වාර්තා පළවීමත් සමග එම වැඩ පිළිවෙල අර්බුදයට ලක්වන ආකාරයෙන් හදිසි ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන බව වාර්තා වෙයි . නිලයේ වසර හතරක් ගෙවුණු පසුව ජනාධිපතිවරණය කැදවීමට ජනාධිපතිවරයාට බලය ඇතත් එවිට ඔහු එම මැතිවරණයේ නියත අපේක්ෂකයකු වෙයි . මහින්ද…

මල්වතු පාර්ශ්වයෙන් කතානායකට ගෞරව සම්මානයක්

මල්වතු පාර්ශ්වයෙන් කතානායකට ගෞරව සම්මානයක්

කතානායක කරූ ජයසූරිය මහතා වෙත  විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට  මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ. එම ගෞරව සම්මානය  මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී ලබන  අඟහරුවාදා (19) පිරිනැමේ. මෙයට පෙරද  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයද, සාරාරථ දර්ශි ජනතා නායක ගෞරව නාමයද කරූ…

සිරිසේන යළිත් වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

සිරිසේන යළිත් වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

සිරිසේන ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබීම හේතුවෙන්  තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියා  ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සිව් දෙනෙකු පසුගියදා  ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. අංක SC (REF) 107/2019 දරණ එහි පෙත්සම්කාර පාර්ශවය වන්නේ ලාල් විජේනායක, සුනිල් ජයරත්න, ලක්ෂ්මන් ජෝතිකුමාර් සහ නාමල් රාජපක්ෂ නීතිඥවරුන්ය. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස  ජනාධිපති,…

මහ බැකු බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් මට කිසිදු චෝදනාවක් නෑ – අගමැති රනිල් වික්‍රමසිංහ

මහ බැකු බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් මට කිසිදු චෝදනාවක් නෑ – අගමැති රනිල් වික්‍රමසිංහ

මහ බැකු බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් තමන්ට කිසිදු චෝදනාවක් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී (14) පෙරේදා අවධාරණය කළේය. මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අගමැතිවරයාගේ පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා එසේ පැවැසීය. මැරයින් සර්විස් ආයතනය පිළිබඳ නානායක්කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුව සම්බන්ධ කාරණ‍ාවේදී තමන් ඇමැතිවරයකු නොවන…

බැදුම්කර කොමිසමට දුන් බව කියමින් වාසුදේව  හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන්නට හැදු වාර්තාව පචයක්

බැදුම්කර කොමිසමට දුන් බව කියමින් වාසුදේව හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන්නට හැදු වාර්තාව පචයක්

බැදුම්කර ගනුදෙනු ගැන පරික්ෂ කළ ජනාධිපති කොමිසමට හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ වාර්තාවක් බව කියමින් වාසුදේව නානායක්කාර මහතා හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන්නට හැදු වාර්තාව බැදුම්කර කොමිසමට ඉදිරිපත් කර නැති බව කොමිසනේ වාර්තාවෙන් හෙළිවෙයි . තමන්ට ඉදිරිපත් වූ සාක්ෂි හා වාර්තා සියල්ල ගැන කොමිසන් වාර්තාවේ සදහන්ය . අජිත් නිවාඩ් කබ්රාල් මහතා…

විදේශ කම්කරුවන් 28,600ක් වීසා සහිතව ශ්‍රී ලංකාවේ රැකියාවල

විදේශ කම්කරුවන් 28,600ක් වීසා සහිතව ශ්‍රී ලංකාවේ රැකියාවල

විදේශීය සේවක සේවිකාවන් 28,591ක් නේවාසික රැකියා වීසා ලබාගෙන මෙරට රැකියාවල නියුතුව සිරින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව් වෙයි. පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල රැකියා සඳහා නේවාසික රැකියා සඳහා නේවාසික රැකියා වීසා 7,994ක් ද, පෞද්ගලික අංශයේ සංවිධානවල රැකියා සඳහා වීසා 10,354ක් ද, ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති සඳහා වීසා 10,077ක් ද වෙනත් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා…

දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය විවෘත වේ

දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඊයේ  (14) උදෑසන විවෘත කරන ලදී. කොළඹ මහාධිකරණ අංක 1 ශාලාවේ එම අධිකරණ ස්ථාපිත කරන ලදී. බරපතල දූෂණ හා වංචා පිළිබඳ නඩු කඩිනමින් විසඳීම සඳහා ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කරන බව ආණ්ඩුව සඳහන් කර තිබුණි. එහි පළමු අධිකරණය මේ වන විට…

ජනාධිපතිගේ ජිනීවා නියෝජිතයෝ ආණ්ඩුවේ කණ්ඩායමට – වෙනම පිරිසක් නෑ

ජනාධිපතිගේ ජිනීවා නියෝජිතයෝ ආණ්ඩුවේ කණ්ඩායමට – වෙනම පිරිසක් නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිත පිරිසක් ජිනීවා යැවීමේ අදහස අත්හැර ඇති බව මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . සරත් අමුණුගම මන්ත්‍රීවරයා සහ  උතුරු පළාත් ආණ්ඩුකාර රාගවන් මහතා ජනාධිපතිගේ නියෝජිතයින් ලෙස රජයේ කණ්ඩායමට ඇතුලත් වනු ඇත . පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකයා වන්නේ විදේශ ඇමති තිලක් මාරපන මහතාය . ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රතාන්‍යය සහ කැනඩාව…

|

සියනෑ පොත් වසන්තය 22,23,24 කිරිඳිවැල දී

පාඨකයන්හට වට්ටම් සහිතව පොත් මිල දී ගැනීමට අවස්ථාවක් සලසා දී එමගින් පොත් පත් කියවන සමාජයක් බිහිකිරීමටත්, ලේඛක ලේඛිකාවන්ගේ පොත් අලෙවි කර ගැනීමට අවස්ථාවක් සලසාදීමත් අරමුණු කරගෙන පවත්වනු ලබන සියනෑ පොත් වසන්තය මෙම මස (2019 මාර්තු) 22,23,24 යන දිනයන්හි පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් කිරිඳිවැල මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වේ. දොම්පේ…

කෝටි 500 දියමන්තිය කියා කොල්ලකෑවේ නොවටිනා පාෂාණයක් !

මාකඳුරේ මදුෂ් පිරිස් ඔහුගේ ප්‍රධානතම ගෝලයා වන කැළුම් නොහොත් කැවුමා ඇතුලු පිරිසක් යොදවා පන්නිපිටියේදී කොල්ල කන ලද බව පැවසු කෝටි 500ක් වටිනා බව කියන දියමන්තිය එතරම් වටිනාකමක් ඇති දියමන්තියක් නොවන බව ඒ ගැන පරීක්ෂා කරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කළ පසු එය පරීක්ෂා කළ විශේෂඥ කමිටුව වාර්තා කර තිබේ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ්…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ඇම්. ලතීෆ් “ආසියාවේ අභිමානය” සම්මානයෙන් පිදුම් ලබයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ඇම්. ලතීෆ් “ආසියාවේ අභිමානය” සම්මානයෙන් පිදුම් ලබයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ඇම්. ලතීෆ් මහතාට ‘ආසියාවේ අභිමානය, නමින් ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ. ඉන්දියාවේ කීර්තිමත් විද්වතකු සහ හිටපු ජනාධිපතිවරයකු වූ දිවංගත ආචාර්ය අබ්දුල් කලාම් මහතා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමනාකරණ හා තාක්ෂණ විද්‍යායතනය මඟින් මෙම සම්මානය පිරිනමා ඇත. කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී මෙම සම්මානය ලතීෆ් මහතාට පිරිනමා…