ජනපතිවරණයට එනවා නම් විධායක ජනපති ධුරය අහෝසි කිරීමට පමණයි – කතානායක කරූ ජයසූරිය
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනාගේ ආශිර්වාදය ඇතිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පමණක් බවද කතානායකවරයා සඳහන් කර තිබේ. එම නිවේදනය මෙසේය….
