චන්ද ලකුණ ‘අලියා ‘ ම වේවි – ලක්ෂ්මන් කිරිඇල්ල
එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ සන්ධානයකට භාවිත කිරීමේ හැකියාව ගැන සොයා බැලීමට ඊයේ රැස්වීමේදී තීරණය වූ බවත් , එම නීතී උපදෙස් අනුව බොහෝ විට නව සන්ධානයේ චන්ද ලකුණ අලියා ම වියහැකි බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කොට ඇත . පක්ෂයේ ගැටුම් අවසන් බවත් සියලු දෙනා සමගිව ශක්තිමත් ලෙස ඉදිරියට යාමට තීරණය කොට ඇති බවත් ඒ…
