ඇතුලේ විරෝධතා නිසා ගෝඨාගේ නාමයෝජනාව හකුලාගනී – අපේක්ෂකයා තවම සොයන බව මහින්ද කියයි
ජනමාධ්‍යවල කුමක් සදහන් වුවද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ කිසිඳු තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (26) පෙරවරුවේ පැවති පුවත්පත් කතෘවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීය. එසේම බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ගැනීම කල්තියාම ප්‍රතික්ෂේප කර…
