ජනාධිපතිට ආරක්‍ෂක ඇමතිකම දරන්න බෑ… – ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්
සේනාධිනායකයා වශයෙන් රටේ ආරක්ෂාවට වගකිවයුත්තා වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් අහුරා ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. ඊට හොඳම උදාහරණය වන්නේ පාස්කු ඉරිදා දින ප්‍රහාර එල්ල වූ බෝම්බ ප්‍රහාරය බව ද ඔහු පැවසීය. ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිවරයාට සෘජුව ක්‍රියා කිරීමට බලා බලය නැති වීම හේතුවෙන්…
