නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමේ තීරණය වෙනස් කරන්නේ නැහැ – විදේශ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමේ තීරණය වෙනස් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා ප්‍රකාශ කොට ඇත .
රටවල් අතර ගිවිසුම් වෙනස් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කටයුතු නොකරනු ඇතැයි ද ඒ මහතා කියයි .
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කෙරෙන්නේ ඉන්දියාව සහ ජපානය සමග ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුව ය.
