20 කෙටුම්පතට විමල්ගේ විරෝධය.. ගැසට් කල 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කියයි..
දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැටලු කීපයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. තමන්ද ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයන් විසින් ඒ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුවත් කළ බව ද ඔහු පැවසීය. ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලද…
