රාජ්‍ය ආයතන පෝලිමක් වසාදැමීමට යයි…
රජයට අයත් විවිධ ක්ෂේත්‍රවල ආයතන 10කට ආසන්න සංඛ්‍යාවක රැකියා අහිමිකරමින් වසාදැමීමට ලේඛන ගත කර තිබේ. මේ අතරින් 04ක් පිළිබඳව තොරතුරු හෙළිවන්නේ පසුගිය අගෝස්තුමස 09වන දින නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය. අමාත්‍යාංශවලට රාජ්‍ය ආයතන වෙන් කරන ලද මෙම ගැසට් පත්‍රයට අනුව මුදල් අමාත්‍යාංශය යටතට එම ආයතන පත්කර ඇත. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවී භාරය, ශ්‍රී ලංකා…
