තජුඩීන්ගේ මරණයේ සාක්ෂි වසන් කිරීමට අදාල මහාධිකරණ නඩුව අත්හිටුවයි !
හිටපු රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අභිරහස් මරණයට අදාලව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක ඉදිරි කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ නියෝගය මත මෙම නඩුවේ කටයුතු අත්හිටුවිණි. වසීම් තජුඩීන්ගේ අභිරහස් මරණයට අදාල සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී…
